සුසංවෘත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මනා සේ සංවරණය කරන ලද ; මැනවින් අවුරන ලද ; හොඳින් වැසූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මනා ව වැසූ (සං. සුසංවෘත)