සූත්‍රධර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නූලක් පැලඳ සිටින්නා ; නූලක් අතින් දරන්නා.
2. සූත්‍ර ධර්ම දන්නා තැනැත්තා ; සූත්‍ර ධර්ම හැදෑරූ තැනැත්තා.
3. අධිකරණ නීති දරන්නා.
4. සංස්කෘත නාට්‍ය කලාවේ වේදිකාවට පැමිණ නාට්‍යය හඳුන්වා දෙන තැනැත්තා ; පොතේ ගුරා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සූත්‍ර ධර්ම හැදෑරූ තැනැත්තා/ නූලක් අතින් දරන්නා (සං. සූත්‍රධර)