සූරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. භාර්යාවගේ හෝ ස්වාමිපුරුෂයාගේ පියා ; මාමා.
2. මාමාගේ හෝ නැන්දාගේ හෝ පුතා ; මස්සිනා.
3. ඌරා ; සූකරයා.
වි. දක්ෂ ; සමත්.