සූරී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. උගත් තැනැත්තා ; වියතා ; පඬිවරයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. උගත් තැනැත්තා; පණ්ඩිතයා (පා. සං. සූරි)