සූවිසි විවරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ගෞතම බෝධිසත්වයන් වහන්සේ මතු බුදුවන බවට බුදුවරයන් විසි හතර නමක් විසින් කරන ලද තිරසර ප්රකාශ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පෙර සිටි බුදුවරුන් විසිහතර දෙනකුගෙන් බෝසතුන් බුදු වන බවට ප්රකාශිත නියත වාක්යය