සෙන
sena
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වහළ කෙළවර.
2. සෙනඟ ; සේනාව.
3. සයනය ; හාන්සිවීම.
වි. සිනහවන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. උකුස්සා; උකුස්සා.
Digital Pāḷi Dictionary
- sena 1.1 nt bed; sleeping place [√sī > say + *ana s aya na > s e na]
- sena 2.1 adj with an army; having a military [senā + a]
- sena 3.1 masc hawk