සෙය්යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නින්ද ; නිදාගැනීම.
2. නිදාගන්නා ඇතිරිල්ල ; නිදාගැනීමට යොදා ගන්නා ආස්තරණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නින්ද; නිදා ගැනීමේ ඉරියව්ව (පා. සෙය්‍යා)