සේනාඞ්කය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සේනාවේ ඇත්, අස්, රිය, පාබළ, නාවික, අහස් ආදී කාණ්ඩය ; සේනාවේ කොටස ; ඇණිය ; බළ ඇණිය.