සේනාධිනායක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සේනාවේ නායකයා ; සේනාධිපති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. හමුදාවේ ප්‍රධානයා