සේබියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රාතිමෝක්ෂයෙහි සිවුරු හැඳීම් පෙරවීම් ආදිය පිළිබඳ ඇතුළත් අවසාන භාගය.