සේම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ආරක්ෂා සහිත ; නිර්භය වූ ; ක්ෂේම වූ.
2. භාග්‍යසම්පන්න.
නා.ප්‍ර. ආරක්ෂාව ; සුරක්ෂිත බව.