සේව්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සේවනය කළ යුතු ; ඇසුරු කළ යුතු.
2. පරිහරණය කළ යුතු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සේවනය කළ යුතු; ඇසුරු කළ යුතු නා.ප්‍ර. සේවා හිමියා; ස්වාමියා (සං. සෙව්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Sta. employer