සෛන්ධව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සින්ධු දේශයෙහි නොහොත් සින්ධු නදී තීරයෙහි හටගත් හෝ ඒවාට සම්බන්ධ හෝ ඒවායින් ප්රභව වූ පරපුරකට අයත්.
2. සහිඳ ලුණු.
3. සින්ධු දේශය නිජ බිම සේ ගත් ශ්රේෂ්ඨතම සේ සැලකෙන අශ්ව කුලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සින්දු දේශයට හෝ සින්ධු නදියට සම්බන්ධ වූ (සං. සෛන්ධව)