සොළොස්මස්ථාන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.බහු. ප්රධාන දේශීය බෞද්ධ සිද්ධස්ථාන වශයෙන් ගැනෙන පූජනීය ස්ථාන දහසය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. බුදුරදුන් වැඩියා යැයි සැලකෙන ලංකාවේ පිහිටි පූජනීය ස්ථාන දහසය