සෝපධිශේෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උපධි සංඛ්‍යාත පංචස්කන්ධය පමණක් ඉතිරි ව ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. උපධි සංඛ්‍යාත පංචස්කන්ධයෙන් යුතු (පා. සොපධිසෙස)