සෞත්‍රාන්තික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සූත්‍ර පිටකය හදාරන හෝ දරන ; සූත්‍රවලට අයත් ; සූත්‍ර හා සම්බන්ධ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සූත්‍ර පිටකය හදාරන හෝ දරන; සූත්‍රයන්ට සම්බන්ධ (සං. සෞත්‍රාන්තික)