හතරවරං ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. තමාට අයිති නැති ලාභ ප්‍රයෝජන අයුතු මාර්ගවලින් ලබාගන්නවා.