හතරවරම් දෙවියෝ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.බහු. සක්වළ සතර දිශාවලට අධිපති ව සිටිතියි විශ්වාස කැරෙන ධ්රතරාෂ්ට්ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්රවණ යන දිව්ය රාජයෝ සතර දෙනා.
2. ශ්රී ලංකා ද්වීපයට අධිපති ව සිටිතියි විශ්වාස කැරෙන විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ යන දිව්ය රාජයෝ සතර දෙනා.