හත්ථිනඛhatthinakhaසුමඞ්ගල පාලි ශබ්දකෝෂයපු. එනම් ගෘහවිශේෂය, කනුමුල්හි ඇත්හිස ඇතිවන සේ හැදු මන්දිරය. (පි. 539)සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 954 ← හත්ථිදම්මසාරථි හත්ථිනඛක →