හනස්ස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කැකුළු පොල්මල ආවරණය කරන කොපුව ; කොළපුව.
2. පොල් වල්ලක ගෙඩි හටගන්නා නාරටි සමූහයත් ඒවා ඈඳී පවතින ප්රධාන නට්ටත් සහිත අවයවය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පොල් මල ආවරණය වූ කොපුව