හර්තාලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පරිපාලන, කර්මාන්ත ආදී මහජන සම්බන්ධතා ඇති ආයතනවල ඇතැම් ප්රතිපත්තිවලට විරෝධය පළ කිරීම පිණිස පෙළපාලි ආදියෙහි යෙදීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යම් කරුණකට සාමූහික ව විරෝධය පළ කිරීම පිණිස කඩසාප්පු ආදි සේවාස්ථාන වසා දමමින් පෙළපාළි ආදියෙහි යෙදෙමින් කරන විරෝධතාව (හි. හර්තාල්)