හස්ති කුම්භය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇත් හිස මුදුන්හි කළගෙඩි දෙකක් මෙන් උස් ව නැගී ඇති උස් ස්ථාන දෙකෙන් සෑදී පෙදෙස ; කුම්භස්ථලය.