හස්ති නඛ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ඇත් නිය යනු වාච්‍යාර්ථයි) රැකවල් සඳහා නගර හෝ කොටු දොරටුවල ඉදිකෙරුණු තුදුස් ද්වාරයන්ගෙන් එකක්.