හස්තිකාන්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඇතුන්ගේ සිත් ඇදගන්නාසුලු ; ඇතුන් වසඟ කරන ; හස්තීන්ට ප්‍රිය.