හස්තිනී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඇතාගේ ගැහැනු සතා ; ඇතින්න ; ඇතිනිය.
2. දේහ ලක්ෂණ ශාස්ත්රය අනුව ස්ත්රීන් බෙදනු ලබන වර්ග සතරින් අවසාන වර්ගය.