හැඳි කැවුම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. පිටි හා පැණි මිශ්‍ර කොට ස්වල්පය බැගින් තෙලට දමා හැන්දෙන් තද කොට සකස් කර ගන්නා රස පූප වර්ගයක්.