හැඳි අළුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පොල්කටු හැඳි ගසා තැබීමට පන්, ලී ආදියෙන් සකස් කර ඇති සිදුරු සහිත රාමුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පොල්කටු හැඳි ආදිය රඳවා තැබීමට පන් ආදියෙන් වියා ඇති රාමුව