හැඹිලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පන්වලින් වියන ලදුව සාමාන්යයෙන් ඉණේ ගසාගෙන යා හැකි මුදල් ආදිය දැමීමට භාවිත කරන කුඩා පසුම්බියක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉණේ තබාගන්නා කුඩා මලු විශේෂයක නාමය (මල. චමිලි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. purse