හික්ක
hikka
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ චු. පීඩායං, පෙළීමෙහි, හික්කෙති හික්කයති, පෙළයි, පීඩාකරයි.
√ භු. අව්යත්තෙසද්දෙ, අව්යක්ත ශබ්දයෙහි, හික්කති, අව්යක්ත ශබ්දකරයි. (පි. 542)