හිතලුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කරුණු රහිත ව හිතට වැටෙන අදහස් ; මතිමතාන්තර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හිතට ආ දෙය; කරුණු රහිත සිතිවිල්ල