හිරමණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. පොල්ලෑම සඳහා භාවිත කරන දැති සහිත තලයක් ඇති මෙවලම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පොල් ගෑමට තැනූ දැති සහිත තලයකින් යුත් උපකරණය