හිස්ටීරියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය අවුල්වීම හේතුකොට ගෙන විශේෂයෙන් ම කාන්තාවන්ට වැළඳෙන සන්නි රෝග විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. hysteria