සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4920

හිස් වචන සෙවීම

n. cloze

හිස් වැස්ම සහිත අරාබි ඇඳුමක්

n. burnous

හිස් වැස්මක් පළඳිනවා

vt. cover

හිස් වැසුම් නැතිව

bare-headed

හිස් වූ

a. exhausted

හිස් වෙනවා

1. vti. clear
2. vt. empty

හිස් සිතිවිල්ලෙහි යෙදෙනවා

vt. dream

හිස්කබල

1. n. cranium
2. n. skull
3. brain-pan

හිස්කබල හා සම්බන්ධ

a. cranial

හිස්කබල හිල් කිරීමට යොදන වක්‍ර කියත

n. trepan

හිස්කම

1. n. blank
2. n. hollowness
3. n. vacuity

හිස්කර

Law. defeasible

හිස්කළ හැකි

Law. voidable

හිස්කිරීම

1. evacuation
2. Law. voidance

හිස්ගෙඩිය

n. nut

හිස්ටමින්

Med. histamine

හිස්ට්රිකොමෝෆා

histricomorpha

හිස්ටිඩින් (ඇමයිනෝ අම්ලය)

histidine

හිස්ටියොසෛලය

histiocyte

හිස්ටීරියා අපස්මාරය

hystero-epilepsy

හිස්ටීරියාව

Soc. hysteria

හිස්ටීරියාව වැළඳුනෙක්

n. hysteric

හිස්ටෙරිසිය

Bot. hysteresis

හිස්ටෙරොනියුරෙස්තීනියාව

Psy. hysteroneurasthenia