හීනයානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශ්‍රාවක යානයෙන් නිවන අවබෝධ කර ගැනීම දර්ශනය කොට ගත් මුල් බුදු සමය ; ස්ථවිර වාදය ; ථේරවාදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ස්ථවිර වාදය (සං. හීනයාන)