හුල්මස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. උල්වල ගසා ගින්නට අල්ලා පුළුස්සා ගනු ලැබූ මාංසය ; පලහන ලද මස් ; බදින ලද මස්.