හුල්වඩු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බට පතුරු, වේවැල් ආදියෙන් වට්ටි පෙට්ටි ආදී උපකරණ සාදන්නා.