හෙඨ

heṭha

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. පීඩායං, පෙළීමෙහි, හෙඨෙති හෙඨයති, පෙළයි.
√ භු. වි හෙඪනෙ, පෙළීමෙහි, හෙඨෙති, පෙළයි, විහෙඨෙති, විහෙඨනං. (පි. 544)