සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 963
හෙට්ඨිමතල
න. යටපැත්ත, යටභාගය. (පි. 544)
හෙඨ
√ චු. පීඩායං, පෙළීමෙහි, හෙඨෙති හෙඨයති, පෙළයි.
√ භු. වි හෙඪනෙ, පෙළීමෙහි, හෙඨෙති, පෙළයි, විහෙඨෙති, විහෙඨනං. (පි. 544)
හෙඨන
න. පෙළීම, පීඩාව. (පි. 544)
හෙඨෙති
ක්රි. (√ භු. හෙඨ, විහෙඨනෙ, පෙළීමෙහි +ණෙ+ති) පෙළයි, වෙහෙසයි. (පි. 544)
හෙතු
පු. වාක්යාවයව, ලෝභාදි මූලකාරණා. (පි. 544)
හෙතුක
පු. හේතුඇති, හේතුසහිත. (පි. 544)
හෙතුත්ත
න. හේතුභාවය. (පි. 544)
හෙතුපච්චය
පු. හේතුව හා ප්රත්යය. (පි. 544)
හෙතුයෙ
ක්රි. වෙයි, සිදුවෙයි. (පි. 544)
හෙතුසො
අ. හේතුවශයෙන්, කරුණු වශයෙන්. (පි. 544)
හෙම
පු. රත්රන්, හේමනම් ඇත්කුලය. (පි. 544)
හෙමජාල
න. රන්දැල. (පි. 544)
හෙමතී
ඉ. අරළු, වදකහ. (පි. 544)
හෙමදුඪක
පු. දිඹුල්. (පි. 544)
හෙමන්ත
පු. හෙමන්ත සෘතුව, උඳුවප් දුරුතු යන දෙමස හෝ උඳුවප් දුරුතු නවම් මැදින් දින යන හතර මාසය. (පි. 544)
හෙමන්තික
පු. හෙමන්ත සෘතුවට අයිති. (පි. 544)
හෙමවණ්ණ
පු. ස්වර්ණවර්ණය, රන්වන් පැහැය. (පි. 544)
හෙමවතක
ති. හිමාලයෙහි වූ. (පි. 544)
හෙමවතික
ති. හිමවතට අයිති. (පි. 544)
හෙරඤ්ඤික
පු. රත්රන් බලන්නා, රන්කරුවා. (පි. 544)
හෙලා
ඉ. ස්ත්රීන්ගේ ශෘඞ්ගාරාභිප්රායෙන් උපන් ක්රියා. (පි. 544)
හෙස්සති
ක්රි. (√ භු. හු. සත්තායං වීමෙහි +ස්සති) වන්නේය. භවිස්සති. (පි. 544)
හෙසා
ඉ. අශ්වයන්ගේ නාදය, හෙසාරව නාදය. (පි. 544)
හෙසාරව
පු. අශ්වයන්ගේ සතුටු නාදය, හෙසාරවය. (පි. 544)