හෙඨෙති
heṭheti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(හෙඨ+ණෙ) පෙළයි; හිංසා කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. හෙඨ, විහෙඨනෙ, පෙළීමෙහි +ණෙ+ති) පෙළයි, වෙහෙසයි. (පි. 544)
Digital Pāḷi Dictionary
- heṭheti pr harasses; hassles; annoys [heṭhe + ti]
heṭheti
(හෙඨ+ණෙ) පෙළයි; හිංසා කරයි.
ක්රි. (√ භු. හෙඨ, විහෙඨනෙ, පෙළීමෙහි +ණෙ+ති) පෙළයි, වෙහෙසයි. (පි. 544)