බුද්ධදත්ත පාලි අකාරාදිය – 791
හුත
න. පිදූ දෙය; යාග කළ දෙය.
3. යාග කළ.
හුත්වා
පූ.ක්රි. වී; සිදු වී.
හුතාසන
පු. ගින්න.
හුරං
නි. පරලෙව්හි.
හෙ
නි. එම්බා; පින්වත්නි (ආලපන).
හෙට්ඨතො
නි. යටින්.
හෙට්ඨා
නි. යට.
හෙට්ඨාභාග
පු. පහත කොටස; යට කොටස.
හෙට්ඨාමඤ්ච
න. ඇඳ යට.
හෙට්ඨිම
3. ඉතා පහත්; යටින් පිහිටි.
හෙට්ඨිමතල
න. යට තට්ටුව.
හෙඨක
3. වෙහෙසෙන්නා.
හෙඨනා
ඉ. පීඩා කිරීම; වෙහෙසකර වීම.
හෙඨිත
3. පෙළනු ලැබූ.
හෙඨියමාන
3. පෙළනු ලබන.
හෙඨෙත්වා
පූ.ක්රි. හිංසා කොට.
හෙඨෙති
(හෙඨ+ණෙ) පෙළයි; හිංසා කරයි.
හෙඨෙතුං
නි. පෙළන්ට; රිදවන්ට.
හෙඨෙන්ත
3. පෙළන; පෙළමින්; හිංසා කරමින්.
හෙතු
පු. කාරණය; හේතුව.
හෙතුක
3. මූලකාරණයක් ඇති.
හෙතුප්පභව
3. හේතුවකින් හට ගන්නා.
හෙතුවාද
පු. හේතුප්රත්යය වාදය.
හෙම
න. රන්.