බුද්ධදත්ත පාලි අකාරාදිය – 792

හෙම වණ්ණ

3. රන් පැහැති.

හෙමජාල

න. රන් දැල.

හෙමන්ත

පු. ශීත කාලය.

හෙමන්තික

3. ශීත කාලයට අයත්.

හෙමවතක

3. හිමාලයට අයත්.

හෙරඤ්ඤික

3. මුදල් මාරු කරන්නා; රන් පරීක්ෂා කරන්නා.

හෙසා

ඉ. අශ්වයාගේ නාදය.

හෙසාරව

පු. අශ්වයාගේ නාදය.

හෙසිත

න. අශ්වනාදය.

හොතබ්බ

3. විය යුතු.

හොති

(හු+අ) වේ; සිදු වේ.

හොතු

වේවා.

හොතුං

නි. වෙන්ට.

හොන්ත

3. වෙන; වෙමින්.

හොම

න. පු. යාගය.

හොරා

ඉ. පැය; වෙලාව.

හොරාපාඨක

3. නැකැත් කියන්නා.

හොරායන්ත

න. ඔරලොසිය; ඔරලොසුව; වෙලාව දක්වන යන්ත්‍රය.

හොරාලොචන

න. ඔරලොසිය; ඔරලොසුව.