හෙමන්ත
hemanta
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ශීත කාලය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. හෙමන්ත සෘතුව, උඳුවප් දුරුතු යන දෙමස හෝ උඳුවප් දුරුතු නවම් මැදින් දින යන හතර මාසය. (පි. 544)
Digital Pāḷi Dictionary
- hemanta masc winter; cold season [hima > hema + anta + *a himanta + *a]