සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 964
හෙසු
√ භු. ගමනෙ, යාමෙහි, හෙසති, යෙයි.
√ භු. මන්දසද්දෙ, නොවියත් ශබ්දයෙහි, හෙසති, මඳ ශබ්ද කරයි. (පි. 544)
හෙහි
අ. වන්නේය. (පි. 544)
හෙළ
√ භු. වෙඨනෙ, වෙළීමෙහි, හෙළති, වෙළයි. (පි. 544)
හොතබ්බ
ති. යාග ද්‍රව්‍යය, යාග කටයුතුදේ. (පි. 545)
හොත්ත
න. පිදීම, පූජා කිරීම. “අග්ගි හොත්ත” (පි. 545)
හොති
ක්‍රි. (√ භු. හු, සත්තායං+ති) වෙයි, සිදුවෙයි. (පි. 545)
හොම
පු. යාගය, පූජාව. (පි. 545)
හොමදබ්බී
ඉ. යාග සැන්ද. (පි. 545)
හොරා
ඉ. ඔරලෝසුව, දිනඝටිකායන්ත්රය. (පි. 545)
හොරාපාඨක
පු. දෛවඥයා, හෝරා ශාස්ත්‍රඥයා. (පි. 545)
හොළ
√ භු. අනාදරගතිසු, අනාදරයෙහි, හොළති, අනාදර කරයි. (පි. 545)
ළි
අහසින් යාමෙහි, ළෙති, අහසින් යයි. (පි. 545)