හෙළ අටුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අනුරාධපුර සමයේ මහා විහාරීය භික්ෂූන් විසින් ලියන ලදැයි සැලකෙන අටුවා ග්‍රන්ථ ; එනම් පාලි අට්ඨකථාවල සිංහල පරිවර්තන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පාලි අට්ඨකථාවන්ට කළ සිංහල පරිවර්තනය (පා. සීහළට්ඨකථා)