හේතුප්රත්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (අභි) චිත්ත චෛතසික ධර්ම ඇතිවීමට හා පැවැත්මට හේතු වශයෙන් උපකාර වන ධර්මය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. චිත්ත චෛතසික ධර්මයන්හි ඇතිවීමට හා පැවැත්මට හේතු වශයෙන් ආධාර වන ධර්මය (පා. හෙතුපච්චය සං. හෙතුප්රත්යය)