හෝපලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශාක විශේෂයක් ; අශෝක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ශාක විශේෂයක්; අශෝක