ළහිරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. උදා හිරු ; උදෑසන හිරු ; පායාගෙන එන සූර්යයා ; බාලාර්කයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. උදෑසන හිරු; පායාගෙන එන ඉර