ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1084

gunnel

n. ඔරුකහ

gunner

n. කාලතුවක්කු කාරයා

gunnery

n. කාලතුවක්කු පිළිබඳ ශාස්ත්‍රය

gunny

1. n. ගෝනි රෙදි
2. n. ගෝනිය

gunnysack

ගෝනි සාක්කුව

gunpowder

1. Law. වෙඩි බෙභෙත්
2. වෙඩි බෙහෙත්

gunrunner

1. n. හොර තුවක්කු ආනයනය කරන්නා
2. n. හොරෙන් තුවක්කු වෙළඳාමේ යෙදෙන්නා

gunsmith

n. තුවක්කු සාදන්නා විකුණන්නා හෝ අලුත් වැඩියා කරන්නා

gunwale

n. ඔරුකහ

guppy

n. කුඩා මාලුවෙක්

gurgle

1. vi. ගරගර ගානවා
2. n. ගරගර ශබ්දය

gurkha

n. නේපාල භටයා

gurnard

n. විශාල හිසක් ඇති මුහුදු මාලුවෙක්

guru

n. ගුරුවරයා

gush

1. n. අධික උනන්දුව
2. vi. අධික ළැදිකම් දක්වනවා
3. v. ගළනවා
4. vi. වේගයෙන් ගලා යනවා
5. n. වේගයෙන් ගලා යාම

gusher

1. n. ඉබේ ගලන තෙල් ලිඳ
2. n. නිතොර සතුටින් පිරි අයෙක්

gusset

1. Civ. කසැලි තහඩුව
2. Civ. කසැලි රුකුල
3. වාසිකඩ

gusset plate

Civ. කසැලි තහඩුව

gust

1. n. රසාස්වාදනය
2. n. වේගයෙන් නගින දුම
3. n. වේගයෙන් වැටෙන වැස්ස
4. Geo. සුළං පහර
5. n. හදිසි කෝපය

gustation

Psy. රසයනය

gustatory

1. රස වින්දුක
2. රසීය
3. a. රසේන්ද්‍රිය පිළිබඳ වූ

gustiness

Geo. සුළං පහර ඇතිවීම

gusto

1. n. අභිරුචිය
2. n. බලවත් සන්තෝෂය

gusty

a. කෝප වූ