ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1085
gut
1. n. අතුණ
2. Med. ආන්තය
3. n. ඉතා පටු පාර
4. Art. තත
5. Wea. දුනු ලණුව
6. Art. දුනු ලනුව
7. n. බඩවැල
8. vt. බඩවැල් ඉවත් කරනවා
9. vt. විනාශ කරනවා
10. n. වීණාතන්ත්රි
gutless
1. a. ධෛර්යය නැති
2. a. බියගුලු
gutsy
gutta-percha
1. Civ. ගටා පර්චා
2. Ele. ගටාපචා
3. n. රබර්
4. n. රබර් වැනි ද්රව්ය
guttameter
Che. බිංදුදමානය
guttation
gutted
1. a. බඩවැල් ඉවත් කළ
2. a. සම්පූර්ණයෙන් විනාශ වූ
gutter
1. n. අගල
2. n. ඉතා දුක්ඛිත විතය
3. n. කාණුව
4. n. ප්රණාලිකාව
5. n. ප්රණාලිය
6. n. පිහිල්ල
7. n. පීල්ල
gutter press
guttural
1. n. කණ්ඨජ
2. n. කණ්ඨජාක්ෂරය
3. n. ගොරෝසු හඬ
4. a. බොටුවෙහි උපන්
gutturals
guy
guy rope
Civ. වැර රැහැන
guzzle
1. vti. කට ගණනක් බොනවා
2. vti. ගිජු ලෙස කනවා
gym
1. n. ක්රීඩා මණ්ඩලය
2. n. ජර්මනියේ උසස් විද්යාස්ථානය
3. n. ව්යායාම් ශාලාව
4. n. සරඹ ශාලාව
gymkhana
gymnasium
1. n. ක්රීඩා මණ්ඩලය
2. n. ගෘහස්ථක්රීඩාංගණය
3. n. ජර්මනියේ උසස් විද්යාස්ථානය
4. Soc. ජවසරඹහල
5. n. ව්යායාම් ශාලාව
6. n. සරඹ ශාලාව
7. Aes. සරඹහල
gymnast
gymnastic
gymnastics
1. Soc. ජවසරඹ
2. n. සරඹ ක්රීඩා
gymnocarpic
gymnodinium
Bot. ම්නෝඩිනියම
gymnolaemata
gymnosophist
1. n. දිගම්බරයා
2. n. නග්න තාපසයා
3. Log. නග්න ප්රඥාවාදියෝ ජෛන
4. n. නිගන්ඨයා