ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1086

gymnosperm

1. n. විවෘත බීජකය
2. Bot. විවෘතබීජකය

gymnospermae

Bot. ගිම්නොස්පෙර්මේ

gymnospermous

1. Bot. විවෘතබීජක
2. වීවෘතබීජක

gymnospore

විවෘත බීජාණුව

gymonosperm

විවෘත බීජකය

gynaeceum

n. මලක ස්ත්‍රී කොටස්

gynaecium

1. ඡායාංගය
2. Bot. ජායාංගය

gynaecocracy

Soc. නාරිතන්ත්‍ර

gynaecological

Med. නාරීයවේදික

gynaecology

1. n. නාරිවේදය
2. Med. නාරීයවේදය
3. n. ස්ත්‍රී චිකිත්සාව
4. n. ස්ත්‍රී රෝග විද්‍යාව
5. n. ස්ත්‍රීරෝග විනිශ්චය

gynaecomorph

ඡායාරූපියා

gynander

පුංජායානුරූපියා

gynandromorph

1. පුංජායාණුරූපියා
2. පුංජායානුරූපියා

gynandrophore

1. පුංජායාංගිධරය
2. Bot. පුංජායාංගීධරය

gynandrous

1. Bot. පුංජායාංගී
2. පූංජායාංගි

gynecogenic

අනිෂික්තජනක

gynecology

1. n. නාරිවේදය
2. n. ස්ත්‍රී චිකිත්සාව

gynergate

පුංකම්මිත්ත

gynobasic

Bot. ජායාංගපාදී

gynocracy

Soc. නාරිතන්ත්‍ර

gynodimorphism

1. Bot. ජායාද්විරූපතාව
2. ජායාද්විරූපීතාව

gynodioecious

1. Bot. ජයාද්විගෘහික
2. ජායාද්විගෘහික
3. ජායාද්විගෘහීක

gynodioecism

Bot. ජායාද්විගෘහිකතාව

gynoecism

Bot. ජායාගෘහිකතාව